Airdrop වල address පටල ගන්නවා ද? මේක කියවන්න 👇

162 0

එක එක Airdrop වල ඉල්ලන wallet address වෙනයි 🤷‍♂️ 

එක නිසා මේක මතක තියා ගන්න 

 

  • “ERC-20” = Trust wallet එකේ Etherium address එක දෙන්න 
  • “TRC-20”  = Tronlink එකේ හරි Trust wallet එකේ හරි TRON coin address එක දෙන්න 
  • “BEP2”  = Trust wallet එකේ BNB address එක දෙන්න 
  • “BEP20” = Trust wallet එකේ BSC(binance smart chain address එක දෙන්න
  • “Staller” = Lobstr wallet එකේ address එක දෙන්න
  • “TT-20” = Trust wallet එකේ thunder token address එක දෙන්න 
  • “TOMO”= TOMO chain wallet එකේ address එක දෙන්න 

Leave a Reply