එක එක Airdrop වල ඉල්ලන wallet address වෙනයි
එක නිසා මේක මතක තියා ගන්න
- “ERC-20” = Trust wallet එකේ Etherium address එක දෙන්න
- “TRC-20” = Tronlink එකේ හරි Trust wallet එකේ හරි TRON coin address එක දෙන්න
- “BEP2” = Trust wallet එකේ BNB address එක දෙන්න
- “BEP20” = Trust wallet එකේ BSC(binance smart chain address එක දෙන්න
- “Staller” = Lobstr wallet එකේ address එක දෙන්න
- “TT-20” = Trust wallet එකේ thunder token address එක දෙන්න
- “TOMO”= TOMO chain wallet එකේ address එක දෙන්න