Scroll Pre-Alpha Testnet Airdrop සිංහලෙ​න්

304 0

 

Main  Topics

1️⃣Intro
2️⃣ Get Faucet
3️⃣ Bridge from Scroll L1 to L2
4️⃣ Swap on Scroll L2
5️⃣ Use the dapps live on Scroll
6️⃣ Submit feedback form

1️⃣Intro

1. What’s Scroll? A native zkEVM Layer
2 Solution for Ethereum.
2.https://scroll.io/[2]1. https://prealpha.scroll.io

2️⃣ Get Faucet
1. මුලින් මේ website එකට ගිහින් MM එකට අදාල networks ටික add කරගන්න.
2.https://prealpha.scroll.io/faucet/ – Twitter A/C එක connect කරලා අදාල Faucet එකෙන් claim කරගන්න. (Click ‘Sign in with Twitter And Request’ > Login with twitter > Faucet will be requested automatically.)

3️⃣ Bridge from Scroll L1 to L2

1. https://prealpha.scroll.io/bridge/ – මුලින් මේ website එකට ගිහින් MM Connect කරගන්න.2.MM එකේ Network එක scroll L1 විදියට Select කරන්න.
3.Bridge TSETH and TSUSDC from L1 to L2

4️⃣ Swap on Scroll L2
1. https://prealpha.scroll.io/swap/#/ – මුලින් මේ website එකට ගිහින් MM Connect කරගන්න.
2.එතනින් ඕනම් Token එකක් අරගෙන swap කරන්න.
3.Click ‘Pool’ > Add liquidity > Select any two token > Click on ‘Supply ගිහින් pool එකටත් contribute කරන්න.

5️⃣ Use the dapps live on Scroll
1. https://rinkeby.orbiter.finance/?dest=ScrollL2&source=Rinkeby – මුලින් මේ website එකට ගිහින් MM Connect කරගන්න.
2.ETH testnet එක select කරලා Scroll L2 කරලා bridge කරගන්න.

6️⃣ Submit feedback form
1. discord එකට Join වෙන්න. –
https://discord.com/invite/GQxeCTA4dJ form එක Fill කරන්න. https://docs.google.com/forms/d/e/1FAIpQLSdWjFycIjGATxVAMBazZ7ky3DZFJYO5mA6S0nSpwmzwU1MwVw/viewform[7]

 

[7] Sign in/Sign up

1. https://community.scroll.io/ – Email එක හරහා sign-Up වෙන්න.
2.Mail එක verify කරගන්න.
3- https://signup.scroll.io/ – Sign Up වෙන්න. (Currently Not available )

 

 

Leave a Reply