Claim the Martian NFT [Test Net] සිංහලෙ​න්

162 1

[responsivevoice_button ]

  • මේක කරන්න Martian wallet එක අවශ්‍ය වෙනවා. Desktop එකක් තියන අයට Extention Store එකෙන් මේක Download කරගන්න පුලුවන්.

Extension Link – Aptos-wallet 

  • Mobile එකෙන් කරන අයට KiWi Browser එක use කරන්න පුලුවන්.

Wallet එක install කරගෙන , Phrase එහෙම save කරලා ති​යාගන්න. දැන් බහිමු වැඩේ​ට.

  1. Martian  wallet එක Click කරලා මුලින්ම ඒකේ Test Network එක තෝරගන්න.

 

 

 

 

 

 

 

2. මේක කරන්න නම් Aptos Testnet token ඕන වෙනවා මේක ගන්න නම් Aptos faucet එකට ගිහින් අදාල task ටික කරන්න ඕනෙ.

මේ Link එකෙන් faucet එකට යන්න –  https://aptoslabs.com/testnet-faucet

මෙතන කරන්න තියෙන්නෙ මේ වගෙ ටිකක් ,

  1. Google/Github/Discord එක හරහා  log වෙන්න පුලුවන්.
  2. Connect Wallet ගිහින්  Martian කියන එක තෝරන්න. එතකොට Pop-up Window එකකින්  wallet එක open වෙලා approve කරන්න කියලා පෙන්නනවා.එතකොට ඒක Approve කරන්න.​‍‍
  3.  ADD FAUCET FUNDS  කියන එක click කරන්න. Captcha එක pass කලාට පස්සෙ wallet එකට Aptos  test tokens ඇවිත් තියේවි.


3. ඊලග යන්න මේකට මේකේ තමයි අපි NFT එක Mint කරන්නෙ.  – https://nft.martianwallet.xyz/mint

4.Mint Martian NFT කියලා Button එක click කරන්න.

 

5.කලින් steps ටික හරියට Follow  කරලා නම් ඔයාගෙ wallet එකේ දැන් වෙනකොට test tokens තියෙන්නෙ ඕනෙ. “Mint Martian NFT” click කරපු ගමන් ​නැව​ත window එකක් pop-up ​වෙ​ලා  Approve කරන්න කියලා පෙන්නයි. මෙතනදි නැවත Approve කියන එක Click කරන්න.

6.වැඩේ හරියට වෙලා නම් Success කියලා උඩින් වැටෙනවා ඔයාට බලාගන්න පුලුවන්.ඒ කියන්නෙ ඔයා හරියට වැඩේ කරලා.

Nice.. වැඩේ හරි. දැන් ඔයාගෙ Martian  wallet එකට ගිහින් බලන්න. NFT ටික ඇවිල්ලා ඇති. 

ඊලග ලිපියෙන් ඉක්මනින් නැවත හම්බවෙමු !

 

 

 

 

 

 

 

 

 

 

1 comment

  1. Thank you !

Leave a Reply