How to eligible for SPIN FI Airdrop සිංහලෙන්…

166 0

මේ Article එකේදි මම කියන්න බලාපොරොත්තු වෙන්නෙ කොහොමද ?,SPIN FI airdrop එකට Eligible 👀 වෙන්නෙ කියලා . දැනට ටික දවසකට කලින් rumors පැතිරුණා මේකේ Airdrop එකක් Early adpoters ලට දෙන්න යනවා කියලා. කොහොමහරි කටකතා සත්‍ය කරමින් Team එකෙන්ම Announcement එකක් දාලා තියනවා Airdrop එක Confirm කියලා.

මේ තියෙන්නෙ ඒ දාපු Tweet එක. 👇

https://twitter.com/spin_fi/status/1594720491159306243

මූලිකව පහල මාතෘකා ටික මේ Article එකෙන් Cover වෙනවා.

  • මොකක්ද SPIN FI කියන්නෙ ?
  • මොකක්ද දෙන්න යන Token එක ?
  • ඒක ලබාගන්න අපි මොකක්ද කරන්න ඕනෙ ?

මොකක්ද SPIN FI කියන්නෙ

1.SPIN Fi කියන්නෙ මූලිකවම DEFI trading platform එකක්. දැනට මේකේ Spot and perpetual trading තියනවා.

2.මේ Project එකට Back කරන්න GSR,NEAR , ANGEL DAO වගෙ foundations තියනවා.

3. ඒවගේම මේ platform එක පාවිච්චි කරන Early users ලට මෙයාලා Airdrop එකක් විදියට යම්කිසි Reward එකක් දෙන්න සැලසුම් කරලා තියනවා.

වැඩි විස්තර අවශ්‍ය අය මේ ලින්ක් එක Follow කරලා වැඩි විස්තර හොයාගන්න – www.spin.fi

මොකක්ද දෙන්න යන token එක

Airdrop එකට විදියට ලැබෙන්න යන token එකට SPIN කියලා කියන්නෙ. ඒත් එක්කම මේක තමයි Utility token එක වෙන්නෙත්.

ඒක ලබාගන්න මොකක්ද අපි කරන්න ඕනෙ ?

මූලිකවම එහෙම 100% sure කරන්න බැහැ. මේක main net එකේ තියෙන්නෙ. ඒ නිසා අපි පාවිච්චි කරන්නෙ ඇත්ත value එකක් තියන tokens. ඒනිසා මේක කරන එකෙන් ඔයාට පාඩුවක් හෝ ලාභයක් වෙන්න පුලුවන්. ඒක නිසා හොදින් මතක තියාගෙන මේක කරන්න.

1.මුලින්ම Near protocol wallet එකක් ගන්න. මන් pc එකෙන් කරන නිසා එයාලගෙ web wallet එක පාවිච්චි කරන්නෙ නැත්තම් Android /ios users ලට නම් ප්‍රශ්නයක් නෑ mobile apps පාවිච්චි කරන්න පුලුවන්.

Web wallet link – wallet.near.org (Web wallet Hack වෙන සම්භාවිතාය වැඩී පරිස්සමින් …)

2.Community role එකක් ලබාගන්න try කරන්න. Discord එකට පහල ලින්ක් එකෙන් join වෙලා Active ඉදලා ඒක ලබාගන්න සමහර විට ඒක වැදගත් සාධකයක් වෙන්න පුලුවන් .

Discord link – https://discord.com/invite/spinfi

3.Trade කරන්න, මූලිකවම මෙතන Spot සහ leverage trading දෙකක් තියනවා. මේ දෙකේදිම අපි සැලකිලිමත් වෙන්න ඕනෙ පරිස්සමින් සහා හොද Volume එකකින් trade කරන්න.

Spot trading වල USDC/USDT වගෙ pairs තිබුනත් perpetual trading වල තියෙන්නෙ දැනට near විතරයි. නමුත් හොද volume එකක් හදාගන්න.

Spot trading – https://trade.spin.fi/

Perpetual Trading – https://perp.spin.fi/

4. NFT market place එකෙන් NFT එකක් අරගෙන hold කරගෙන ඉන්න.

NFT marketplace link – https://nft.spin.fi/

සමාප්තයි ! ඊලග ලිපියෙන් අපි හම්බවෙමු.

 

Leave a Reply