Lens Airdrop සිංහලෙන් …

181 0

lens protocol කියන්නෙ විමධ්‍යගත Social network එකක්, සහා මේකේ ඉදිරි කාලයේදි ඉතා වැදගත් වෙන සමහර features තියනවා.

වැඩි විස්තර මෙතනින් බලන්න – click here

lens protocol එකත් එක්ක තියන App පාවිච්චි කරන්න, අනිවාර්යෙන්  ලෙන්ස් profile handle  එකක් ගන්න වෙනවා. ඒකට වීඩියෝ එකේදි කිව්වා වගෙ, open sea හරි Rarible හෝ වෙනත් third party marketplace එකකින්  අවශ්‍ය කෙනෙක්ට  Lens handle එකක් ගන්න හැකියාව තියෙනවා

lens Handle එකක් ගත්තට පස්සෙ ඊලගට අවශ්‍ය දේවල් ටික කරන්න අපිට Lens official website එකට යන්න වශ්‍ය වෙනවා. එතනින් Apps වලට යන්න.

ඊට පස්සෙ එතන තියන Platforms එකෙන් එක use කරන්න. මූලිකමව මෙන්න මේ ටික අනිවාර්යෙන් කරන්න. 

Share, Lenster , Phaver , AlpsFinance , Refract , Sepana , Iris , Clipto ,Zilly , LensFrens . 

ඊට පස්සෙ මේ Addtional task දෙකත් කරලා දාන්න. 

(Active proposals තියනවනම් විතරයි මේක කරන්න පුලුවන්)                  

මේ ලිපියෙන් මේටික තමයි. නැවත අලුත් ලිපියකින් අපි හමුවෙමු. ස්තූතියි.

 

Leave a Reply