How to elegible for MUN Blockchain Airdrop සිංහලෙන් …

152 0

MUN Blockchain කියන්නෙ මොකක්ද ?

MUN Project එකෙන් කියන විදියට , MUN කියන්නෙ P2P , free (Transaction fee එකක් නොමැතිව ) transactions කරන්න පුලුවන් platform එකක්. මේක ඉදිරිකාලයේදි Remittance industry එක වෙනුවට පාවිච්චි කරන එක තමයි මේකෙ අරමුණ.

Mun blockchain එකේදි MUN කියන එකේ වැදගත්කම මොකක්ද ?

  • පලවෙනි එක මේක තමයි Globally remittance transfer කරන්න පාවිච්චි කරන්නෙ.
  • දෙවනි එක Validaters ලට Stake කරලා intrest එකක් ලබාගන්න පුලුවන්.(proof of stake)

වැඩිපුර විස්තර බලන්න කැමති අය මේ link එක Follow කරන්න – https://mun.money

Mun project එකෙන් Officially announced කරලා තියනවා 2022 අවුරුද්දෙ අන්තිම කාර්තුව තුල Airdrop එකක් තියලා Early adaptors ලට 20 Millions tokens distribute කරනවා කියලා. (20% of total number of MUN )

Airdrop එකට සහභාගී වෙන්නෙ මෙහෙමයි

ස්තූතියි. ඊලග ලිපියෙන් අපි හම්බවෙමු….

 

 

Leave a Reply