MUN Blockchain කියන්නෙ මොකක්ද ?
MUN Project එකෙන් කියන විදියට , MUN කියන්නෙ P2P , free (Transaction fee එකක් නොමැතිව ) transactions කරන්න පුලුවන් platform එකක්. මේක ඉදිරිකාලයේදි Remittance industry එක වෙනුවට පාවිච්චි කරන එක තමයි මේකෙ අරමුණ.
Mun blockchain එකේදි MUN කියන එකේ වැදගත්කම මොකක්ද ?
- පලවෙනි එක මේක තමයි Globally remittance transfer කරන්න පාවිච්චි කරන්නෙ.
- දෙවනි එක Validaters ලට Stake කරලා intrest එකක් ලබාගන්න පුලුවන්.(proof of stake)
වැඩිපුර විස්තර බලන්න කැමති අය මේ link එක Follow කරන්න – https://mun.money
Mun project එකෙන් Officially announced කරලා තියනවා 2022 අවුරුද්දෙ අන්තිම කාර්තුව තුල Airdrop එකක් තියලා Early adaptors ලට 20 Millions tokens distribute කරනවා කියලා. (20% of total number of MUN )
Airdrop එකට සහභාගී වෙන්නෙ මෙහෙමයි
- මුලින්ම Keplr wallet එක අරගෙන install කරගන්න. Mun testnet එක keplr wallet එකට add කරගන්න. – https://wallet.mun.money/coin
- Faucet එක හරහා Testnet tokens (100) ක් ලබාගන්න. – https://faucet.mun.money/
- Staking page එකට ගිහින් පොඩි ප්රමාණයක් stake කරන්න. – https://staking.mun.money/staking
- Mun twitter A/C follow කරන්න. – https://twitter.com/munblockchain
- Mun discord server එකට join වෙලා “Airdrop role” එකක් ලබා ගන්න. – https://discord.gg/mun
ස්තූතියි. ඊලග ලිපියෙන් අපි හම්බවෙමු….