How to claim Mail³ Voter NFT සිංහලෙන්…

160 0

දැනට Mail³ වල register වුන අය ඉන්න්වනම් මේ NFT එක Claim කරගන්න පුලුවන්.

මේකේ තියන විශේශත්වය තමයි මේක Hold කරන් ඉන්න අයට governors power එකක් හම්බවෙනවා. එතකොට ඉස්සරහට එන තීරණ ගන්න වගෙ අවස්තාවට මේක පාවිච්චි කරන්න පුලුවන්.

(Galxe එකේ ඔයා දැනට Elegible නැත්තම් එතන තියන tasks ටික කරලා බලන්න )


 

 

Leave a Reply