Dune කියන්නෙ මොකක්ද ? Dune වලින් කරන්නෙ මොනවද ? ඔක්කොම සරලව මේ වීඩියෝ එකෙන් බලාගන්න පුලුවන් ,
මේක කරන්න අවශ්‍ය කරන ලින්ක්ස් ,
- Dune Home page එක – https://dune.com/home
- Investors & Funding series ගැන විස්තර – https://www.crunchbase.com/organization/dune-analytics/company_financials
- Query එකක් තෝරගන්න – https://dune.com/browse/queries
- Discord community එක – https://discord.gg/dunecom