How to claim free NFT on SEI network සිංහලෙන්…

235 0

Sei network එක ගැන දැනට නොදන්න අයට පුලුවන් මේ ලින්ක් එකෙන් ගිහින් වැඩිපුර විස්තර බලන්න. – https://www.seinetwork.io

Claim කරගන්න නම් පහත දේවල් ටික අවශ්‍ය වෙනවා.

  • Keplr wallet
  • Sei Test net එක keplr wallet එකට import කරගැනීම
  • Sei test net tokens
  • November 8 වෙනිදා සිට අවම වශයෙන් transactions 10ක්.

1.Keplr wallet එක ගන්නෙ කොහොමද ?

keplr wallet එක Chrome web-store එකෙන් ගන්න පුලුවන්. Install කරලා wallet එකක් create කරගන්න.

2.Keplr wallet එකට SEI Test net එක add කරගැනීම

මේක කරන්න පොඩි trick එකක් කියන්නම්.මුලින්ම ඔයා vortex protocol එකට යන්න.ගිහින් Keplr wallet එක Connect කරන්න. එතකොට Automatically wallet එකට Test network එක add වෙයි. ඊලගට keplr wallet එකට ගිහින් Drop-down එකෙන් Sei testnet එක බලාගන්න පුලුවන්. Link – https://www.vortexprotocol.io

3.SEI test net tokens ගන්නෙ කොහොමද ?

මේකට ක්‍රම 2ක් තියනවා .

1. දැනට Sei testnet token තියන කෙනෙක්ගෙන් ඉල්ලගන්න පුලුවන්.

2.Sei faucets එකෙන් testnet token ගන්න පුලුවන්.

Faucet එකෙන් claim කරන්න මුලින් එයාලගෙ Discord එකට Join වෙන්න.එතන “atlantic-1-faucet” කියලා server එකක් තියනවා එතනට පහත කියලා තියන විදියට Command එකක් එක්ක ඔයාගෙ address එක send කරන්න.

!faucet<හිස්තැනක්><Sei-Address>

Ex- !faucet sei1angm5we2xkefas58dud6gkuaxjvfhn90xnnxnj

4.Transactions 10 ක් Complete කරලා eligible වෙන්නෙ කොහොමද ?

Faucets එකට ගිහින් හරියට Command එකත් එක්ක send කරානම් ඔයාට මේ වෙනකොට Testnet token ලැබිලා තියෙවි.ඊලගට Faucet එකෙන්ම address 10-15 ප්‍රමාණයක් අරගෙන keplar wallet එකෙන් Sei පොඩි පොඩි Amount send කරන්න . අඩුම ගානෙ 10කට වත් අවම වශයෙන් send කරන්න.

  • දැන් යන්න Claim කරන site එකට.
  • ඊලගට එතනට නැවත wallet එක Connect කරන්න.
  • Check Eligibility click කරන්න.
  • Eligible නම් NFT එක claim කරගන්න පුලුවන්.
ස්තූතියි.ඊලග ලිපියෙන් අපි නැවත මුණගැසෙමු.

 

 

Leave a Reply