How to get a AptosPassport සිංහලෙන්…

179 0

ගිය අවුරුද්දෙ ENS domain Hold කරගෙන ඉදපු අයට massive airdrop[10000$] එකක් ලැබුනා ඔයත් සමහර විට දකින්න ඇති. මේකත් ඒ වගේම දෙයක් තමයි. අපි මෙතන ගන්නෙ .APT කියන Domain එක. සමහර විට මේක ඊලග ENS airdrop එක වෙන්නත් පුලුවන් 😉 . 

මේක තාම Officially Announced කරලා නම් නැහැ.ඒ නිසා 100% sure කරන්න බැහැ. යම්කිසි සම්භාවිතායක් තියනවා. ඒ නිසා හදිසියෙ ඔයාට airdrop එක නොලැබුනොත් , ඒ උන පාඩුවෙ වගකීම මට ගන්න බැහැ. ඔයාට ඒ පාඩුව  දරන්න පුලුවන් නම් විතරක් මේක කරන්න.

කොහොමහරි ඔයා මේක Buy කරලා Hold කරලා තිබුනොත් $APC token එක හැම පැය 24 පාරක්ම mine වෙනවා. නමුත් මේ Token එක list කරලා නැති නිසා Shit token එකක් වගෙ තමයි . නමුත් කලින් කිව්ව කරුණු අමතක කරන්න එපා , Massive Airdrop එකක් ඔයාටත් මේකෙන් ලැබෙන්න පුලුවන්.


දැන් යමු මේක Buy කරන්නෙ කොහොමද කියලා බලන්න. images එක්ක පහලින් මන් Step by step පැහැදිලි කරන්නම්.

  1.  මුලින්ම මේ WEBSITE එකට යන්න මෙතන තමයි අපි කරන දේවල් ඔක්කොම කරන්නෙ – HTTPS://APTPP.COM/
  2. .ඊලගට වම් පැත්තේ උඩම BUTTON එකක් ඇති “CONNECT WALLET” කියලා ඒක CLICK කරහම මේ වගෙ POP-UP එකක් එනවා. එතනින් ඔයා දැනට INSTALL කරලා තියන WALLET එකක් CONNECT කරන්න. [MARTIAN WALLTE එක RECOMMEND]

 

3.ඊලගට  කරන්න තියෙන්නෙ ඔයා කැමති නමක් දෙන එක මේක පස්සෙ ආයි ඔයාට වෙනස් කරන්න බැහැ ඒනිස හොදට හිතලා එකක් ගන්න.  අවම වශයෙන් characters 4+   ​වැ​ඩි එකක් තෝරගන්න. නැත්තම් ලොකු මුදලක් ඔයාට වියදම් වේයි.

 

  • 4.ඔයාගෙ Domain එක මෙතනදි වෙන කවුරුත් අරගෙන නැත්තම් මේක මෙතනදි ඔයාට ගන්න පුලුවන්.
  • ඊට අමතරව මෙතන Domain price එක වගෙ විස්තරත් තියනවා.
  • අනිත් කාරණය ඔයාට Reffral Code එකක් තියනවනම් පොඩි මුදලක Discount එකක් ගන්න පුලුවන්. 
  • යාලුවෙක් එක්ක වගෙ තවත් කෙනෙක් එක්ක සහයෝගයෙන් මේක කරනවනම් මේ විදියට කරන්න. 
  • එයාගෙ Invitation Code එක අර පොඩි කොටුව උඩ type කරහම පොඩි මුදලක් ඒ විදියට මුලු ගානෙන් අඩු වෙනවා.

5. මම මෙතනදි අවශ්‍ය ගාණ wallet එකට දාගෙන තියෙන්නෙ.පාවිච්චි කරන Exchange එකකින් withdrwal එකක් දාගන්න පොඩි fee එකක් වගෙ යනවා. හරි මම දැන් මට තියෙන්නෙ ඊලග step එකට යන්න. 

 

  6.දැන් මම  Register now කියන Button එක click කරලා , Wallet එක Open කරලා transaction එක approve කරනවා. 

 

  1. Transaction එක complete උන නිසා මාව නැවත මේ වගෙ page එකකට Redirect උනා. ඒත් එක්කම දකුණු පැත්තෙ අයිනෙන් Registation  complete  කියලා Popup එකකුත් දකින්න ලැබුනා. මෙතනින් මූලිකව මේ airdrop task ටි​ක එක අපි කරලා ඉවරයි. 

 

නැවත ඊලග ලිපියෙන් අපි මුණ ගැසෙමු. ස්තූතියි.

Leave a Reply